thePAY | PUBG Mobile UC ගේම් රීචාර්ජ් කිරීම්

Please Select a Language.

    PUBG Mobile UC

    Lightspeed & Quantum, PUBG

    විශේෂ දැනුම්දීම: PUBG සඳහා ගෝලීය (Global) ID පමණක් භාවිතා කළ හැකි අතර, කොරියානු (Korean) ID සඳහා වෙනත් රීචාර්ජ් ක්‍රම භාවිතා කළ යුතුය. සිදුකරන ලද කිසිදු මිලදී ගැනීමක් සඳහා මුදල් ආපසු ගෙවීම් හෝ භාණ්ඩ නැවත භාරගැනීම් සිදු කරනු නොලැබේ. කොරියාවේ සිට thePAY App එක භාවිතා කර ඉතා පහසුවෙන් PUBG Mobile UC රීචාර්ජ් කරගන්න.

    PUBG Mobile UC රිඩීම් කෝඩ්  (Redeem Code)

     

    PUBG (PlayerUnknown's Battlegrounds Mobile) යනු බැට්ල් රෝයල් (Battle Royale) මාදිලියේ ක්‍රීඩාවකි. මෙම ක්‍රීඩාව නොමිලේ බාගත (Download) කරගත හැකි අතර, PUBG Mobile ක්‍රීඩාව තුළදී UC මිලදී ගත හැක. PUBG මොබයිල් UC හුවමාරු කේතය යනු PUBG මොබයිල් ක්‍රීඩාව තුළ භාවිතා වන මුදල් ඒකකය වන UC (Unknown Cash) බවට පත් කරගත හැකි ඉලක්කම් 18කින් යුත් කේතයකි. මෙම UC කේතය භාවිතා කළ විට, අදාළ වටිනාකමට සමාන UC ප්‍රමාණයක් ඔබගේ ගිණුමට එකතු වන අතර ඒවා ක්‍රීඩාව තුළ ඇති භාණ්ඩ මිලදී ගැනීමට භාවිතා කළ හැක. UC මඟින් ස්කින් (Skins), ආයුධ, ඉමෝට්ස් (Emotes) වැනි දෑ මිලදී ගත හැක. ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන UC ප්‍රමාණය තෝරාගන්න. PUBG Mobile තුළ වැඩි UC ප්‍රමාණයක් සමඟින් ඉහළම මට්ටමේ අප්ග්‍රේඩ් (Upgrades) සහ උපරිම විනෝදයක් අත්විඳින්න!

     

    thePAY ඇප් එකෙන් PUBG Global Redeem Code එකක්  රීචාර්ජ් කරන ආකාරය

     

    PUBG UC මිලදී ගත හැකි ක්‍රම දෙකක් තිබේ. ඔබට ඊමේල් (Email) මඟින් ලැබෙන කේතය භාවිතා කළ හැක, නැතහොත් ඔබගේ ප්ලේයර් ID (Player ID) එකට ඍජුවම UC රීචාර්ජ් කරගත හැක.

     

    1. thePAY ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන, එහි ඇති 'ගේම් රීලෝඩ් කිරීම,ගිෆ්ට් කාඩ්' වෙත යන්න.

    2. PUBG ක්ලික් කර  (ID එකෙන් හෝ මිලදී ගැනීමේ කෝඩ් රීචාජ් කිරීමට). + ඔබට අවශ්‍ය මුදල/ප්‍රමාණය තෝරාගෙන, ඔබේ Player ID එක ඇතුළත් කරන්න. + ඉන්පසු ඔබේ ඊමේල්  ලිපිනයට Code එක ලබාගන්න.

    3. www.midasbuy.com වෙබ් අඩවියට පිවිස, එම Code එක ඇතුළත් කර (Redeem/Exchange කර) UC ලබාගන්න.